Latest Articles
Search

කලා තරු රැසක් වටකරගෙන ජයටම මගුල් කෑ අසේකා විජේවර්ධනට සියා මතක් වූ හැටි

456
වර්තමානයේ නර්ථන ක්ෂේත්‍රයේ නිරත වන නර්ථන ශිල්පිනියන් අතර අසේකා ඉහළින්ම සිටින නර්ථන ශිල්පිනියක්. අසේකා තම පෙම්වතා ජනික් ජයසූරිය සමඟ පසුගිය 01 වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී විවාහ වුණා.

කලා ලෝකයේ තරු රැසක් සහභාගී වුණු මේ විවාහය ගැනයි මේ වෙද්දි හැමෝම කතා කරන්නේ…

Advertisement

ඔවුන් දෙපලගේ විවාහය කලා ලෝකයට එක් සුවිශේෂී විවාහයක් වෙනවා.

Advertisement

අසේකා කියන්නේ නර්තනයේ පුරාවෘත්තයක් වන පණීභාරතයන්ගේ මිණිපිරියයි. ඇයගේ සැමියා ජනික් කියන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරෙක්.

Advertisement

ඔවුන්ගේ විවාහ මංගල්‍යයේදී ඔවුන් දෙපලගේම සීයලා දෙදෙනාට උපහාරයක් කරන්නත් ඔවුන් අමතක කරලා තිබුණේ නැහැ.

Advertisement

එය පහත දැක්වෙනවා…

Advertisement

Advertisement

 

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *