Latest Articles
Search

පාර්ලිමේන්තුව උණුසුම් : “මම යනවා සභාව නතර කරලා” – කතානායකගෙන් දැඩි අවවාදයක්

280

අද පාර්ලිමේන්තු සභාවාරය උදෑසන 10.00ට ආරම්භ වුණා.

Advertisement

එහිදී ඊයේ පාර්ලිමේන්තුවේදී ස්වාධින කණ්ඩායමේ මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂය සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම අතර උණුසුම් කතාබහක් ඇති වුණා.

Advertisement

ඊයේ මුසම්මිල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව තීරු නඩේෂන් මහතාගේ නිවසේදී හමු වී සාකච්ජා කර ඇති බවයි.

Advertisement

එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් පළ කරමින් කරුණු ඉදිරිපත් කළා.

Advertisement

ඊට ප්‍රතිවිරුද්ධව මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා ද කරුණු ඉරිපත් කළා.

Advertisement

ඒත් සමගම පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වුණා.

Advertisement

සභාවාරය නතර කර තමා ඉවත්ව යන බවට කතානායකවරයා දැඩි අවවාදයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දුන්නා

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *