Latest Articles
Search

මිතුරන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී රහස් ප්‍රදේශයේ පන්දුවක් වැදීමෙන් දරුවෙකු මරුට

113
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ ප්‍රදේශයේ දී දරුවෙකුගේ රහස් ප්‍රදේශයේ පන්දුවක් වැදීමෙන් දරුවා එම ස්ථානයේදීම මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 11 හැවිරිදි පිරිමි ළමයෙක්.

Advertisement

ඔහු තම මිතුරන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස පන්දුව වැදී ඇති බව සදහන්.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *