Latest Articles
Search

පාර්ලිමේන්තුව විසුරවමු මහ මැතිවරණයකට යමු. මම සූදානම් – ඉල්ලා අස් වූ ඇමති

167

මීට ටික දිනකට පෙර සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ ඔහු රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් කළා.

Advertisement

ඒ වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යන ලෙසටයි.

Advertisement

පුද්ගලික මතය

Advertisement

එය තමාගේ පුද්ගලික මතය බව සඳහන් කළේ ඔහු ඒ යෝජනාව සඳහා තමන් අත්සන් කරන බවද පෙන්වා දුන්නා.

Advertisement

වත්මන් අර්බුදකාරී අවස්ථාවේ විපක්ෂයේ කිසිවකු මන්ත්‍රීවරුන් 113කගේ සහාය ඇතිව ආණ්ඩුව භාර ගැනීමට සුදානම් නැති බවද ඔහු සඳහන් කළා.

Advertisement

තමන් නියෝජනය කරන ආණ්ඩුවට රට කරන්නට බැරිනම් කරන්න පුළුවන් පිරිසක් ඉදිරිපත් වී එය භාර ගන්නා ලෙසට අබේගුණවර්ධන මහතා විපක්ෂයට ආරාධනා කළා.

Advertisement

අභියෝගය බාර නොගැනීම

Advertisement

එහෙත් කිසිවකු එසේ ඉදිරිපත් නොකොට විපක්ෂය ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ විවේචනය කරන බවටයි ඔහු චෝදනා කරන්නේ.

Advertisement

හැකිනම් විපක්ෂයේ අයට තරුණයින් අරගල කරන ගාලූ මුවදොරට ගොස් පෙන්වන ලෙසට අභියෝගයක් කරමින් අභයගුණවර්ධන මහතා විශේෂ කරුණක් ද පෙන්වා දෙනවා.

Advertisement

ඒ ගාලුමෝදර උද්ඝෝෂණ ස්ථානයට ගියහොත් ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටද විරෝධතාකරුවන්ගෙන් ගුටි කෑමට සිදුවන බවයි ඔහු සදහන් කරන්නේ.

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *