Latest Articles
Search

වටිනා ආයිත්තම් වලින් සැරසු දිළිඳු හදවත් තිබිය හැකියි- දේශයේ පිනට පහල වූ ටිකිරි කුමාරි කියන කතාව

297

රංගනයට පමණක් නොව නර්තනයට අති දක්ෂ අපේ රටේ සිටින කලාකාරිණියක් වශයෙන් අනුෂා දමයන්ති පෙන්වා දෙන්නට පුළුවන්.

Advertisement

සුන්දරත්යෙන් අනූන අය අපේ රටේ කා අතරත් ඉතාමත් ප්‍ර‍සිද්ධ චරිතයක් වනවා. අපේ රටේ නර්තන ක්ෂේත්‍ර‍ තුල සිටින සුරූපී නර්තන ශිල්පිනියක වන ඇය සතු නර්තන හැකායවා ඉතාමත් ඉහළින් පිහිටා ඇති අතර ලාංකීය සිනමා තුළ කැපි පෙනෙන චරිතයක් ද වනවා.

Advertisement

ඇව සතු සරාගී රූප ස්භාවය නිසා විවිධ විලාසිතා වලින් හැඩ වන ඇයගේ එම සුන්දරත්වය තවත් වැඩි දියුණු වනවා.

Advertisement

ඇය වෙනස්ම අකාරයේ විලාසිතාවන්ගෙන් නිරන්තරයෙන් සැරසෙන අතර ඇය සිදු කරනු ලබන එස විලාසිතාවන් ගැන පසුගිය දිනක අදහස් දැක්වීමක් සිදු කර තිබුනා.

Advertisement

එහිදි ඇය පවසා සිටියේ විලාසිතා සිදු කරන්නට තමන් ඉතාමත් කැමති බවයි. විලාසිතා කියන විට බොහෝ දෙනා සිතන්නේ ඇදුම් ඇදීම පමණක් බවත් නමුතක් සැබැවින්ම විලාසිතා සිදු කිරීම යනු තමන් කන බොන විදිහ, කතා කරන ආකාරය, ඇවිදින විදිහ ආදි මේ සියල්ලම බව ඇය මෙහිදි පවසා සිටියා.

Advertisement

එහිදි අනුෂා “ඉරුණු කබායකින් වැසුණු පොහොසත් හදවත් තිබිය හැකි අතර වටිනා ආයිත්තම් වලින් සැරසු දිළිඳු හදවත් තිබිය හැකියි ” යන්න පවසා තිබුනා.

Advertisement

ඇය විලාසිතා සිදු කරන අකාරය ගැන වැඩි දුරටත් කරුණු පවස විට කියා සිටියේ කවුරු හරි සෙල්ෆියක් ගන්න කතා කරයි කියලා හිතලා කඩේකට යන විටත් තමන් හරිම ලස්සනට ඇදුම් ඇද යන බව ඇය කියා සිටියා.

Advertisement

මේ නිසාම බොහෝ දෙනා පවසන්නට තමන් හැමදාමත් ලස්සනට අදින පලදින කෙනෙකු බව සිතන බවයි. මේ නිසා තමන් අවාට ගියාට කිසිදු විලාසිතාවක් සිදු නොකරන බවත් අය කියා සිටියා. වැඩසටහන් වලට සහාභාගි වන විට ඇය අදින ඇදුම නැවත නොඅදින බවත් කියා සිටියා.

Advertisement

Source:Viral21news

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *