Latest Articles
Search

චූටි දූවත් තුරුළු කරගෙන, සාරංග, දිනක්ෂි චූටි දූගේ මාස 6 සැමරූ හැටි

22406
සාරංගයි දිනක්ෂියි ගැන අමුතුවෙන් කියන්න ඕනිම නෑනෙ.
ඒ දෙන්නා නිතරම ඉන්නෙ සමාජ මාධ්‍යයේ ඉතාමත් සක්‍රීය චරිත දෙකක් හැටියට.
දෙන්නගෙ ඡායාරූපත් ,චූටි දූගේ ඡායාරූපත් නිතරම සමාජ මාධ්‍යයේ පළ කරන මේ දෙන්නට අපූරු ප්‍රතිචාර ලැබෙනවා.
සාරංගගෙ චූටි දෝණි සාරණ්‍යාට අදට මාස 6ක්.
ඒ නිමිත්තෙන් උපන්දින සාදයක් සංවිධානය කර තිබුණා.
මේ එහි ඡායාරූප කීපයක්….

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *