Latest Articles
Search

දවසක හරියන්නම ඕන මිනිස්සු- නිල ඇඳුම තුළ ඇති උතුම් මිනිස්කම

256
හැමෝටම අමාරු කාලයක් මේ ගෙවෙන්නෙ.
කවුරුත් බලන්නෙ තියෙන කීයක් හරි ඉතුරු කරගෙන ආර්ථිකව ශක්තිමත් වෙන්න.
එහෙම මොහොතක ,නොසිතූ වෙලාවක සල්ලි ටිකක් අතට ලැබුණොත් ආයෙම ඒ ටික අදාළ පුද්ගලයින් හොය හොය දෙන්න හිතෙන්න තරම් හිතක් හදාගන්නෙ කොහොමද. ඒකට හේතුව මේ කාලෙ ඒ තරමට සල්ලි කියන දේ අවශ්‍ය නිසයි.
නමුත් ඒක අහිමි වුණු කෙනාටත් ඒ තරමටම වේදනාවක් තියෙනවා කියලා දන්න මිනිස්සු කවදාවත් තවත් කෙනෙක්ගෙ සල්ලි ඒ විදියට ගන්න තියා හිතන්නෙවත් නෑ.
සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක අපේ ඇහැ ගැටුණු මේ කතාවත් ඒ වගේ එකක්. පහතින් දැක්වෙන්නේ ඒ කතාවත් එහි ඡායාරූප කිහිපයකුයි…
“දවසක හරියන්නම ඕන මිනිස්සු..
ඊයේ දින නුවරඑළියේ සීතාඑළිය සීතා අම්මාන් දේවාලය අසල තිබී හමු වූ, මුදල් රුපියල් දෙලක්ෂ දාහත්දහසක් (Rs.217,000.00) සමඟ මුදල් පසුම්බිය අයිතිකරු සොයා නැවත බාර දීමට තරම් නුවරඑළිය  පොලිස් ස්ථානයේ ආනන්ද මහතා කාරුණික විය…”
Source:Hirugossip

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *