Latest Articles
Search

ගාලුමුවදොර විරෝධතාවට අදට දින 11යි

443

ගාලු‍ මුවදොර පැවැත්වෙන විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක අතර ඊයේ (17) දිනයේදීත් ඒ සදහා විශාල පිරිසක් එක්ව සිටියා.

Advertisement

පසුගිය 9 වන දා ආරම්භ වූ ගාලුමුවදොර විරෝධතාවයට අදට දින 11ක්.

Advertisement

ඊයේ දිනයේදී මෙම විරෝධතාව සම්බන්ධයෙන් කොටුව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් ද සිදුකළා.

Advertisement

ගාලු‍ මුවදොර විරෝධතාවයට සහාය පළ කරමින් මේ වන විට තවත් ප්‍රදේශ කිහිපයකදී ජනතා විරෝධතා සංවිධාන කර තිබෙනවා.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *