Latest Articles
Search

ජනපති අද රාත්‍රී 8.30ට ජාතිය අමතයි

119

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත යි.

Advertisement

එම ප්‍රකාශය හිරු ටී.වී ඔස්සේ විකාශය කිරීමට නියමිත ව තිබෙනවා.

Advertisement

මේ අතර, පාරම්පරික කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව ඉන් ස්වයංපෝෂිත කර ගොවියා ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

Advertisement

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදියි.

Advertisement

මහ කන්නයේ දී ලත් අත්දැකීම් පාදක කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයන් 48 දෙනෙකු තෝරාගෙන පොහොර බෙදාහැරීමේ කටයුතු සැළසුම් කර ඇති බව මෙහි දී අනාවරණ වුණා.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *