Latest Articles
Search

නැවත වරක් මනාලියක් වූ ඕෂධී හිමාෂාගේ බුකිය කැළඹූ ඡායාරූප

242

ඕෂධී හිමාෂා කියන්නෙ ඉතාමත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේ ඉතාමත් සුහදව කවුරු එක්කත් කටයුතු කරන ආදරණීය චරිතයක්. නිතර නිතර ඡායාරූප එකතු කරමින් සිය රසිකයින් අතරේ රැඳෙන ඇය නවතම ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණා. අම්මා කෙනෙක් වුණත් ඇය ඉතාමත් හුරුබුහුටි කෙනෙක් ලෙසිනුයි දිස්වෙන්නේ. බලන්න මේ ඡායාරූප දකින ඔබටත් එය එහෙමම හිතේවි.

Advertisement

පහතින් දැක්වෙන්නේ එම සුන්දර ඡායාරූප එකතුවයි

Advertisement

Advertisement

Source:සාරවිට

Advertisement

 

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *