Latest Articles
Search

බබා නිතරම අඩන්නේ ඇයි කියලා දන්නවද ?

100

අළුත උපන් බබෙක් ඉන්න අම්මා කෙනෙක් නිතරම බබා ගැන වද වෙනවා.පොඩි දේටත් කලබල වෙනවා. දෙමව්පියන් ට බබා නිතරම අඩන එකත් ලොකු ප්‍රශ්නයක්. කොච්චර නලවගන්න උත්සහ කලත් බබා අඩන එක නවත්තන්නේ නෑ.ප්‍රසුත වේදනා සමග ඉන්න අම්මට බබා නලවගන්න බැරුව කේන්ති යන අවස්ථාත් නැතුවමත් නෙමේ.

Advertisement

අළුත උපන් බබෙක් සාමන්යෙන් එයාගේ දවසෙන් පැය දෙකක් තුනක් පමණ ගතකරන්නේ ම අඩ අඩා.මොකද එයාට කරන්න පුළුවන් දේවල් සීමිතයි.එයා එයාගේ අදහස් ප්‍රකාශ කරන්නේ අඩලා.එයාගේ කදුළු වලින් එයා දෙයක් ඔයාට කියන්න උත්සහා කරනවා වෙන්න පුළුවන්.සමහර වෙලාවට එයා අඬන්නෙ හේතුවක් නැතිවම වෙන්නත් පුළුවන්.අපිත් මොනවා හරි කාට හරි කියන කොට එයාට ඒක තේරෙන්නේ නැත්නම් අපිටත් තරහ යන වෙලාවල් එනවා වගේ එයාටත් එයා කියන දේ අහන්නේ නැතිවෙනකොට තරහ ගිහින් තව තවත් අඩනවා වෙන්නත් පුළුවන්.

Advertisement

බබා අඩන කොට ඇත්තටම අපිත් විඩාවට පත් වෙනවා.සමහර වෙලාවට ගෙදර කවුරුත් ම නැති වෙලාවක් වෙන්න පුළුවන්.ගෙදර කවුරු හරි ඉන්නවා නම් එයාට නලවගන්න දෙන්න.බබාව කොයි වෙලාවකවත් වේගයෙන් සොලවන්න එපා.

Advertisement

දැන් අපි බලමුද ඇයි බබාලා අඩන්නේ කියලා..

Advertisement

 

Advertisement

බබාට බඩගිනි වූ විට

Advertisement

Advertisement

මුල් කාලයේ බබාගේ වර්ධන වේගය වැඩියි.චූටි ආමාශයක් තියෙන්නේ.ඉතින් සාමන්යෙන් ඩොක්ටර්ස්ලා කියන්නේ පැය 2න් 2ට බබාට කිරි දෙන්න කියලා.එයා එයාගේ බඩගින්න කියන්නේ අඩලා.ඒ වෙලාවට කිරි ටිකක් දීලා බබා නලවගන්න බලන්න.සමහර වෙලාවට කිරි දෙන අතරේත් බබා අඩන්න පුළුවන්.ඒ ඔයා කිරි දෙන ඉරියව්ව වැ‍රැද්දක් නිසා බබාට තන පුඩු හරියට අල්ලා ගැනීමට නොහැකි වීම නිසා වෙන්නත් පුළුවන්.

Advertisement

 

Advertisement

බබා තෙහෙට්ටුවට පත් වූ විට.
බබාට මහන්සි වුනාම අපි වගේ නින්දට යන්නේ නෑ. එයා අඩනවා.බබාව හොඳට ඔතන්න. එහෙම නැත්නම් බබාව වඩාගන්න.මිදුලට හෝ වෙන තැනකට ගෙනියන්න.ඔයා බබාට ඇහෙන්න නැලවිලි ගීයක් කියන්න.

Advertisement

 

Advertisement

බබාට නිදිමත දැනුනම

Advertisement

බබා දවසේ වැඩි කාලයක් ගතකරන්නේ නින්දෙනේ.එයාට බොහොම පොඩි වෙලාවයි ඇහැරලා ඉන්න පුළුවන් බබා නිදිමත වුනාම ත් අඩනවා
ඒ වෙලාවට බබාව නිදි කරවන්න ඕනා.

Advertisement

 

Advertisement

බබා චූ දාලා කක්කා දාලනම්

Advertisement

Advertisement

බබා අඩන කොට නැපි එක බලන්න.බබා චූ කක්කා දාලා නම් ඒත් අඩනවා.එහෙනම් බබාව පිරිසිදු කරන්න.

Advertisement

 

Advertisement

බබාට සීතලක් හෝ රස්නයක් දැනුනාම

Advertisement

රස්නේ දවසක් නම් බබාව පොඩ්ඩක් සෝදන්න.සීතල දවසක් නම් බබාව උණුසුම් කරන්න හොඳින් ඔතන්න.

Advertisement

 

Advertisement

බබාට කම්මැලි වෙන්නත් පුළුවන්

Advertisement

බබා වටපිට තියෙන හැම දෙයක්ම ඉගෙන ගන්නවනේ.ඒ වෙලාවට බබාව වෙන තැනකට ගෙනියන්න.ඉන්න පරිසරය වෙනස් කරන්න.එක නලවගන්න උදව්වක් වෙන්න පුළුවන්.

Advertisement

 

Advertisement

බබාට ඔයාගේ ලග දැවටෙන්න් ඕනේ උනාම

Advertisement

Advertisement

බබාට ඔයත් එක්ක හුරතල් වෙන්න ඕනද දන්නේ නෑ ඔයාගේ උණුසුම ඕනද දන්නේ නෑ
වඩාගෙන තුරුළු කරගන්න.බබාට ගීත ගයන්න.බබාව අරගෙන පොඩ්ඩක් ඇවිදින්න.

Advertisement

 

Advertisement

බබා ට කිරි උගුරට ඇවිත් වෙන්න පුළුවන්

Advertisement

කිරි පොවන කොට බබාගේ ආමාශයට ඇතුළු වුන වාතය බබාට අපහසුවක් වෙන්න ඇති.
බබා ගේ ගුඩුස් යවන්න.කිරි බීපු ගමන් නෙවෙයි වෙන්නත් පුළුවන්
ඒත් කමක් නෑ ගුඩුස් යවන්න.

Advertisement

 

Advertisement

ඒ වගේම බබාට රිදෙන දෙයක් බබාගේ ඇඟ යට තියෙන්න පුළුවන්.

Advertisement

ඇඳ ඇතිරිලි වුනත් එයාට වේදනාවක් දෙන්න පුළුවන්.එයාගේ ඇඟිලි වල ඇඟේ ඔයාගේ කෙස් පැටලිලා තියෙන්නත් පුළුවන්.ඒවා ත් බලන්න

Advertisement

මේ තමයි සාමාන්‍ය අවස්ථාවන්

Advertisement

 

Advertisement

ඊට අමතරව බබා අඩන්නේ colic නිසා වෙන්නත් පුළුවන්.

Advertisement

ළදරුවන් ගෙ කුස තුල අධික වාතය ප්‍රමාණයක් සහිත වී දරුවා නොනවත්වා ඇඬීමේ තත්වය කොලික් තත්වය නම් වේ.මෙම තත්වයට ප්රධාන ලෙස හේතු වන්නේ බබාගෙ බඩ තුල වාතය සිර වී ඇති වන අපහසුතාවයයි. මෙහිදී සාමාන්‍ය ගුඩුස් නොයා හැඬීමකට වඩා වැඩි වූ තත්වයකි.බබාව පැය බාගය පමණ උඩට වඩාගෙන බලන්න සමහර විට අඩන එක නවත්තන්න පුළුවන්.කොලික් තත්ත්ව උග්‍ර වීමෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙනවා.

Advertisement

අසාත්මිකතාවයක් වෙන්න පුළුවන්

Advertisement

සමහර වෙලාවට ඔයා ගන්න ආහාර බබාට අසාත්මිකතා ඇතිකරන්න පුළුවන්.
ඒ නිසා ත් බබා අසාමාන්‍ය ලෙස අඩන්න පුළුවන්.

Advertisement

බබා අසනීපයෙන් වෙන්නත් පුළුවන්.

Advertisement
  • අනිවාර්යයෙන්ම චූටි බබෙක් ඉන්න ගෙදරක උෂ්ණත්වමානයක් තියාගන්න ඕන බබාට උණ තියෙනවද කියලා බලන්න
  • අළුත උපන් බබෙකුට උණ තියෙනවානම් බබා කිරි බොන්නේ නැත්නම් බබාට වමනය හෝ බඩ එළිය යනවා නම් හුස්ම ගැනීම
  • වෙනස් නම් බබාගේ ක්‍රියාශීලිත්වයේ වෙනසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගතයුතුයි.
  • බබා පැය දෙකකට වඩා නොනවත්වා අඩනවා නම් වෙෙද්‍ය ප්‍රතිකාර ගතයුතු යි.

 

Advertisement

අන්තර්ජාලය ඇසුරිනි 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *