BREAKING NEWS
Search

සකුරා දේශයට ගිහින් ගීතයෙන් තරුණ සිත් නැළවූ සරාගී ශෙහානිට ලැබුණු රසික ප්‍රතිචාර

7683
ශෙහානි කහඳවල කියන්නේ මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙන චරිතයක්.

රංගනයෙන් වගේම ගීත ගායනයෙනුත් රසික සිත් දිනාගන්නට ඇයට හැකියාව ලැබිලා තියෙනවා.

ඇය මේ දිනවල ජපානයේ සංචාරයක යෙදිලා ඉන්නේ.

ඒ ප්‍රසංග කිහිපයක් සඳහා.

එහි ගිය ශෙහානිට ලැබිලා තිබෙන  රසික ප්‍රතිචාර නම් ඉතාමත් ඉහලයි.

ඇය ජපානයේ ඉහල ප්‍රතිචාරත් එක්ක ගීත ගායනා කරන වීඩියෝ පට සමාජ ජාලා තුල දැක ගන්න පුලුවන්.

ඉතින් එහෙම ජපානයට ගිය ශෙහානි මෙන්න මේ වගේ ඡායාරූප ටිකක් එයාගේ සමාජ ජාලා ගිනුමට එකතු කරලා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *