BREAKING NEWS
Search

මාර්ගය හරහා මාරුවිමට යෑමේදි දෙකහමාරේ දරුවා තැඹ්ලි ලොරියට බිලි

228

අම්පාර ඉගිනියාගල  නාමල්ඔය වැව ආරම්භවෙන ස්ථානයේ  සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු දෙකාහාමරක දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම දරුවා මාර්ගය හරහා මාරුවිමට යෑමේදි තැඹිලි පටවාගෙන පැමිනි ලොරියක දරුවා වැදි තිබේ.

පසුව එම දරුවා ඉගිනියාගල රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වෙන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කලේය.

මෙම අනතුර සම්බන්ධයෙන් තැඹිලි ලොරියේ රියදුරා අත් අඩංගුවට ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *