BREAKING NEWS
Search

ඔන්න කොල්ලනේ අවුරුදු සමරන්න දැන්ම අරන් තියාගන්න. දින හයක් බාර් වහලා….

487
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මේ අතර බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වනදා ද මත්පැන්හල් වසා තැබෙනු ඇති.

එමෙන්න මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යෙදෙන මැයි මස 22, 23 සහ 24 යන ‌තෙදින තුළ ද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *