BREAKING NEWS
Search

බිබිලේ සිට ආ තරුණියන් තිදෙනකු මුහුදේ ගසා යයි

1112

බිබිල ප්‍රදේශයේ සිට පැමිණ කිරින්ද වෙරළ අයිනේ ගලක් මත වැඩි වී සිටි පස් දෙනකුගෙන් තරුණියන් තිදෙනකු ගාසෙන යද්දී එක් අයකු බේරා ගෙන ඇතැයි පොලිසිය කියයි.

ගසාගෙන ගිය තරුණියන්ගෙන් එක් තරුණියගේ සිරුර සොයාගෙන ඇති අතර අනෙක් තරුණියගේ සිරුර අතුරුදහන්ව ඇත.

කිරින්ද වෙරළ අයිනේ ගලක්මත වැඩි වී කතා බස් කරමින් සිටියදී එකවර ආ විශාල රළකට මෙම පිරිස අසුව ඇත. මුහුදේ තද රළු ගතිය නිසා අතුරුදන් සිරුර සෙවීම අපහසු වී ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති.

Source :අමිල ශ්‍රී- ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *