ගෑස් ටික නැති වුනොත් කිරී පිටි ටික නැති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න බැරි උනොත් බෙහෙත් ටික නැති වුනොත් පිඩාවට පත් වෙන්නේ මේ රටෙ සාමානය දුප්පත්මි නිස්සු.
ඒ නිසා අපි අමාරුවෙන් හම්බ කරගන්න ඩොලර් හොයන අපේ ආදර සහෝදරයන්ට මතක් කරනවා ඔබ ඩොලර් එව්වේ නැත්නම් අපහසුතාවයට පත් වන්නේ ඔබේම අම්මා තාත්තා සහෝදරයා මිත්‍රයා ගුරුවරයා.
ඒ අයට අවශ්‍ය ගෑස් ටික තෙල් ටික දෙන්න වගේම බෙහෙත් දෙන්න තමයි මේ ඩොලර් පාවිච්චි කරන්නේ.
ඒ මුදල් පාවිච්චි කරනවා කියන්නේ ඔබ එවන මුදල් අපි ලබා ගන්නවා නෙමේ. ඒවගේ වටිනාකමට ඔබට රුපියල් දීලා ඩොලර් පාවිච්චි කරලා පිටරට වලින් ගෙන්න ඕන දේවල් ටික ගේනවා.
Source :අද දෙරණ



















