සාරංගයි දිනක්ෂියි ගැන අමුතුවෙන් කියන්න ඕනිම නෑනෙ.
ඒ දෙන්නා නිතරම ඉන්නෙ සමාජ මාධ්‍යයේ ඉතාමත් සක්‍රීය චරිත දෙකක් හැටියට.
දෙන්නගෙ ඡායාරූපත් ,චූටි දූගේ ඡායාරූපත් නිතරම සමාජ මාධ්‍යයේ පළ කරන මේ දෙන්නට අපූරු ප්‍රතිචාර ලැබෙනවා.
සාරංගගෙ චූටි දෝණි සාරණ්‍යාට අදට මාස 6ක්.
ඒ නිමිත්තෙන් උපන්දින සාදයක් සංවිධානය කර තිබුණා.
මේ එහි ඡායාරූප කීපයක්….






















