BREAKING NEWS
Search

ගාලුමුවදොර විරෝධතාවට අදට දින 11යි

498

ගාලු‍ මුවදොර පැවැත්වෙන විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක අතර ඊයේ (17) දිනයේදීත් ඒ සදහා විශාල පිරිසක් එක්ව සිටියා.

පසුගිය 9 වන දා ආරම්භ වූ ගාලුමුවදොර විරෝධතාවයට අදට දින 11ක්.

ඊයේ දිනයේදී මෙම විරෝධතාව සම්බන්ධයෙන් කොටුව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් ද සිදුකළා.

ගාලු‍ මුවදොර විරෝධතාවයට සහාය පළ කරමින් මේ වන විට තවත් ප්‍රදේශ කිහිපයකදී ජනතා විරෝධතා සංවිධාන කර තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *