BREAKING NEWS
Search

Category: දේශිය පුවත්

ලංකාවේ ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් අත්හිටුවීමට රජය සූදානම් , දැනටමත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා

මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති...

ජනපති දුන් අලුත් තනතුර දප්පුල එපා කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැනඩාවේ මහ කොමසාරිස්වරයා...

ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් අනුරාධපුර කොවිඩ් ආසාදිතයින් 100 ක් තවම නිවෙස්වල

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 100 දෙනෙකු පමණ මේ...

නෙළුම් පොකුණත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරන්න රාජිතගෙන් යෝජනාවක්

කොරෝනා රෝගීන් වෙනුවෙන් නෙලුම් පොකුණේ ඇඳන් යොදා ප්‍රතිකාර...

ආධුනික පොලිස් කොස්තාපල් විභාගය කල් දැමේ

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පොලිස් කොස්තාපල්වරුන් සහ කාන්තා...

ප්‍රාදේශීය ලේකම්වරු කිහිපදෙනෙක්ටත් කොවිඩ්

හම්බන්තොට, සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරයාට කොවිඩ් ආසාදනය වී...

” තමුන්නාන්සේ ෆීල්ඩ් මාස්ටර් කෙනෙක් නෙවෙයි ලාන්ස් කෝප්‍රල් කෙනෙකුටවත් සුදුසු නෑ ” සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සහ අමාත්‍ය සරත් වීරසේකර මහතා උණුසුම් වචන හුවමාරුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල්...

අත්අ’ඩංගුවේ පසුවන රිෂාඩ් බදියුදීන් ට පාර්ලිමේන්තු පැමිණිය හැකි ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට...

සුරූපී නිරූපණ ශිල්පිනියන් හත්දෙනකුට බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිදුවූ දේ

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බම්බලපිටිය මිලාගිරිය පටුමගේ...

පළමු වරට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 500 සීමාව පනී

ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 1914 දෙනා...