Latest Articles
Search

” තමුන්නාන්සේ ෆීල්ඩ් මාස්ටර් කෙනෙක් නෙවෙයි ලාන්ස් කෝප්‍රල් කෙනෙකුටවත් සුදුසු නෑ ” සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සහ අමාත්‍ය සරත් වීරසේකර මහතා උණුසුම් වචන හුවමාරුවක්

333

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට සුදුසු නොවන බවත් ලාන්ස් කෝප්‍රල් තනතුරකටවත් නුසුදුසු බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

Advertisement

අද (05) පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළේ දෙමළ ඩයස්පෝ රාවේ ඩොලර් ලබාගනිමින් ඔහු හමුදාව පා වාදෙන ප්‍රකාශ කරන බවයි.

Advertisement

එහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සහ අමාත්‍ය සරත් වීරසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

Advertisement

විපක්ෂ නායකවරයා එහිදී කතානායකවරයා අමතමින් සඳහන් කළේ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ඇතැම් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

Advertisement

Advertisement

liveat8.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *