BREAKING NEWS
Search

Category: දේශිය පුවත්

අද සිට බයික්වලට 1500යි. ත්‍රීවීල්වලට 2000යි. වාහනවලට 7000යි. බැරිනම් තෙල් නෑ

ඉදිරි සතියේදී ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වනතුරු...

සමඟියේ සහාය ඩලස්ට

සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්...

ජනපති ධුරයට නාමයෝජනා කැඳවීම පෙරවරුවේ – පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට...

දවස් 15ක් ඇතුළත ගෝඨාට සිංගප්පූරුවෙන් පිටවෙන්න කියයි. ගෝඨා වහාම ඉන්දියාවෙන් සහාය ඉල්ලයි. ඉන්දියාවත් බෑ කියයි

දින 15ක් ඇතුළත සිය රටින් පිටවන ලෙස සිංගප්පූරු රජය ලංකාවේ හිටපු...

පාපැදියටත් ලියාපදිංචි ගාස්තුවක්

පාපැදියටත් ලියාපදිංචි ගාස්තුවක් අයකරන අතර එය වැඩි කිරීමේ...

ජනපති සටනට දැනට අපේක්ෂකයන් 4 ක් – අනුර කුමාරත් තරග බිමේ

ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම සඳහා නම් කිරීමට නියමිත...

ජනපතිගේ ඉවත්වීමත් සමග ලාංකිකයින් ආර්ථිකය ගොඩනගන්න සියලු පාර්ශ්වයන් හා එකමුතුව කටයුතු කරන්න

ශ්‍රී ලංකාවේ 07 වනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ...

හිටපු ජනපතිවරයෙකුගේ වරප්‍රසාද ගෝඨාභය රාජපක්ෂට හිමියි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියමිත කාලයට පෙර ධුරයෙන් ඉල්ලා...

රනිල් ජනපති වෙයි. නව අගමති ධූරයට සජිත්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම...

ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය අද පෙරවරුවේ කතානායකට – නීතිපතිගේ අවසන් තීන්දුවත් අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ නිවේදනය අද (15) පෙරවරුවේ...