BREAKING NEWS
Search

ඉදිරි වැඩ කරගෙන යන්න නාමල් රනිල්ට තුනුරුවන්ගේ ආශිර්වාදය පතයි

380

නව ජනපති ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කරන බව හිටපු ඇමති නාමල් රාජපක්ෂ පවසනවා. ඒ twitter පණිවිඩයක් නිකුත් කරමින්. එසේම රට තුළ ආර්ථිකයේ ස්ථාවරත්වය සමග නීතිය හා සාමය ස්ථාපිත කිරීම නව ජනපති රනිල් වික්‍රමසිංහ සතු වගකීමක් බව ද එම twitter පණිවිඩයේ සඳහන්.

මිට අමතරව ”රටේ ඉදිරි කටයුතු සාර්ථවක සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා”යැයි හිටපු ඇමතිවරයා එහි දක්වා තිබෙනවා.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *