BREAKING NEWS
Search

රටටම සුභ ආරංචියක්, රූ රැජිනි දුෂේනි සිල්වා ලස්සන වුන විදිය හෙළිකරයි

3753

තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක් තමයි දුශේනි සිල්වා කියන්නේ. ඒ අතරේ නිරුපන ක්ෂේතයටත් ඇය සම්බන්ද වෙලා ඉන්නවා. ඉතින් ටික කාලයක් වැඩිය දකින්න නොලැබුණු දුශේනි දැන් ආයෙත් ටෙලි නිර්මාණ වල දකින්න ලැබෙනවා. දුශේනි තමන්ගේ ජිවිතේ ගැන අලුත් තොරතුරු ටිකක් කියලා තිබුනේ මේ විදියට මම හැමදාමත් සතුටින් ඉන්න කෙනෙක්. ජීවිතේට ප්‍රශ්න බාදක ආවත් ඒ හැමදේම එක්ක සතුටින් ඉන්න උත්සහා කරනවා. ඒ නිසා සතුට කියන දේ හදාගන්න ඕන තමන්මයි. හැමදාමත් මම කරන දෙයින් සතුටු වෙනවා මගේ සතුටට හේතුව ඒකයි. මේ දවස්වල “පාර දිගේ” ටෙලිනාට්‍යයේ රුගත කිරීම් කරගෙන යනවා. ඒ නිසා ටිකක් කාර්ය භහුලයි. ඒ වගේම ඒ ටෙලිනාට්‍යට වගේම මගේ ඒ චරිතයටත් හොඳ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ටික කාලයක් මම කලාවේ දකින්න නොලැබුන හේතුව මම අවුරුදු දෙකක් ලංකාවේ හිටියෙ නැහැ. ඒක නිසා තමයි රගපෑවේ නැත්තේ. ඒ වගේම ඇය ඉතාම ලස්සන තරුණියක් ඒ ගැන විස්තර කියමින් ඇය කිව්වේ අපේ අම්මගෙ තාත්තගෙ ජාන නිසා තමයි මම ලස්සන වෙලා තියෙන්නේ. ඒ වගේම මනස සතුටින් තියා ගන්න ඕන අපේ රුවා රැකගන්න මොන දේ කලත් මානසික සුවය කියන දේ අනිවෙර්යේන්ම තියෙන්න ඕන කියලා දුශේනි පවසලා තිබුනා.

01.

 

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *