Latest Articles
Search

අසනිප උන හරින් බලන්න විපක්ෂ නායක එයි

123

අද (23) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රෝහල්ගතව සිටින හරීන් ප්‍රනාන්දු මහතා බැලීමට නවලෝක රෝහල වෙත පැමිණියේය.

Advertisement

විපක්ෂනායකවරයා සමග එම අවස්ථාවට මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියේය.

Advertisement

හදිසියේ මතුවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ රෝහල්ගතව තිබිණ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *