ධාවනයවු ත්‍රිරෝද රථයක් ගිණිගනී

2

වලපනේ සිට හගුරන්කෙත දක්වා ධාවනයවු ත්‍රිරෝද රථයක් ගිනිගෙන විනාශවි ඇති බව හගුරන්කෙත පොලිසියේ නිලධාරියෙක් පැවසිය.

(18) පස්වරු අණතුර සිදුවී ඇත්තේ වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ හගුරන්කෙත අධිකාරිගම ප්‍රදේශයේදීය

අනතුරේන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර ගින්නට හේතුව ත්‍රිරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දොසයක් බවයි අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන හගුරන්කෙත පොලිසිය පැවසීය.

– රංජිත් රාජපක්ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *