කොබෙයිගනේ කුරටියාගහමුල ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දිය නෑමට ගිය දෙදෙනකු මියගොස් තවත් හය දෙනකු අතුරුදන්ව ඇතැයි කොබෙයිගනේ පොලිසිය කියයි.
දියේ ගිලුණු හය දෙනකු තවමත් සොයාගෙන නොමැත.

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...