BREAKING NEWS
Search

අලුත් අවුරුද්දේ වතු කම්කරුවන්ට අරක්කු විකුණන්න බැරිවෙයි

7

(රංජිත් රාජපක්ෂ)

උත්සව සමයේ වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරිම සදහා සඟවා තිබූ රජයේ අනුමත මත්පැප් බෝතල් 120ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය කියයි.

උත්සව සමයේ මත්පැනි සල් වසා දමා ඇති නිසා සැකකරු ඔහු පදිංචි තලවකැලේ හොලිරූඩ් වතුයායේ ඔහු පදිංචි නිවසට අසන්නයේ වසා දමා ඇති තවත් වතු නිවසක මත්පැන් බෝතල් තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරක් මත වැටලිමක් කර සැකකරු සහ මත්පැන් තොගය අත්අඩංගුවටය ගත් බව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්සක එන්.එම්.අයි දිසානායක මහතා කිය සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *