BREAKING NEWS
Search

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

1897

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට එළැඹෙන 19 වනදා දක්වා මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ.

ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් 20වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර දෙවන වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *