BREAKING NEWS
Search

අස්වැසුම දීමනාව ඉහලට

108

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අප්‍රේල් මාසයේදී පමණක් අස්වැසුම දීමනාව 7500කින් වැඩි කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අස්වැසුම රුපියල් දස දහසක් ලැබෙන අයට අප්‍රේල් මාසයේදී රුපියල් 5000කින් අස්වැසුම වැඩි කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තේ වගාව සඳහා දුන් රුපියල් 4000ක දීමනාව රුපියල් පන්දහස දක්වා වැඩි කරන බවද ජනාධිපතිවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *