BREAKING NEWS
Search

ජල කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්

72

පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ප්‍රදේශවලට සිදු කිරීමට සැලැසුම් කර තිබූ පැය 24ක ජල සැපයුම අත්හිටුවීම පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.

පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

කෙසේවෙතත් පෙර සැලසුම් කරන ලද දිනයන් හා ප්‍රදේශවල කිසිදු වෙනසක් සිදු වන්නේ නැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *