සෙව්වන්දිගේ උපන්දිනයට CCD යේ කේක් කපලා – අන්තිමට වෙච්ච දේ මෙන්න

85

ගනේමුල්ල සංජිව ඝාතනයට චෝදනා ලබා නේපාලයට ගොස් සැගව සිටියදී අත්අඩංගුවටට පත්ව මෙරටට රැගෙන ආ ඉරේෂා සෙව්වන්දි මේ වන විට කොලබ අපරාධ කොට්ටාශයේ රදවා සිටිනවා.  කෙසේ වෙතත් ඇයගේ උපන්දිනය වෙනුවෙන් මෙම කොට්ටසය තුල කේක් කපා සමරා ඇති බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් කොලබ අපරාධ කොට්ටාශයේ ස්ථානාධිපතිවරයා ගේ වැඩ තහනම් කිරීමට අදාලව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා රැගෙන ආ කේක් කපා උපන්දිනය සමරා ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

සම්පුර්ණ විස්තරය වීඩියෝවේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *