කාවිංග පෙරේරා, බොහෝ දෙනෙක් ඔහුට ආදරය කරනවා..
කාවිංග ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්ද…?
රූපවාහිනී තිරයෙන් ඔබට සමීප වෙන ඔහු ඔන්න ලඟදී දවසක මනාලයෙක් ලෙස සැරසිලා අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.
බලන්නකෝ කවදාවත් නැති ලස්සන එක්ක කඩවසම් කාවිංග තවත් තරුණියක් එක්ක කරපු ඒ ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න.















