BREAKING NEWS
Search

අමාරුවෙන් සල්ලි ටික ගත්තා.මේ අවුරුද්දේ ඒ බයට ද කොහෙද මට invite කරේ නෑ – මේධාගෙන් ජනප්‍රිය නාලිකාවකට චෝදනාවක්

49

මේධා ජයරත්න කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන චරිතයක් . ටෙලි තිරයේ රසික හදවත් දිනාගත්තු ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයතම ෆේස් බුක් පිටුවෙහි මෙසේ සටහනක් තබා තිබෙනවා

ගිය අවුරුද්දේ ස්වර්ණවාහිණී අවුරුදු program වල සල්ලි නොදුන්නු නිසා අනිත් අයගෙත් ඉල්ලීමට group එකක් හදන් අමාරුවෙන් සල්ලි ටික ගත්තා.මේ අවුරුද්දේ ඒ බයට ද කොහෙද මට invite කරේ නෑ .. thanks ස්වර්ණවාහිණි 😂

😂
😂

 

 

May be an image of smiling

 

May be an image of one or more people and people smiling

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *