ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට මහර මහේස්තාත් අධිකරණය පියවර ගෙන තිබේ.
ඒ ඒ මහතා විසින් සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුරට අදාළව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.
ඒ අනුව මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර තිබේ.














