BREAKING NEWS
Search

පියුමිගේ හිටපු පෙම්වතා අවසානයේ වරද පිළිගනී

81
ලීසින් පහසුකම් ලබාගැනීම සඳහා කූට ලේඛන සකස් කරමින් මිලියන 13ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් පියුමි හංසමාලිගෙ හිටපු පෙම්වතා වන ප්‍රගීත් ධනුෂ්ක මෙන්ඩිස් වංචා විමර්ශන කාර්යාලයේදී අද (11) උදෑසන අඩංගුවට ගෙන තිබෙනවා.
අද පස්වරුවේ ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී ඔහු වරද පිළිගෙන තිබෙනවා.

එහිදී ඔහුට ඔහුට ලක්ෂ සීයක ශරීර ඇපයක් නියම වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇප අත්සන් කිරීමට දෙදෙනෙක් පැමිණියද ග්‍රාමසේවක සහතිකයක් නොමැතිව ඇප අත්සන් කිරීමට නොහැකි වූ අතර නඩු විභාගය මාර්තු 24 දක්වා කල්ගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *