මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් සිදුවීමක් ගැනයි.
කවුද ඔහුගේ අලුත් පෙම්වතිය? කතා මවන සිද්ධි ගණනාවකින් පස්සේ මේ වෙනකොට ඒ ගැන ඇසෙන්නේ විශේෂ කතාවක්.
2026 T20 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී නවසීලන්තය පරදා ඉන්දියාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු, ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාණ්ඩ්‍යා කිව්වේ වෙනස්ම කතාවක්.
පසුගිය වසර කිහිපය තුළ පෞද්ගලික ජීවිතයේ විවිධ පසුබෑම්වලට ලක්ව සිටි හර්ඩික්ට මෙම ලෝක කුසලාන ජයග්‍රහණය සුවිශේෂී සන්ධිස්ථානයක් වුණා.
























