BREAKING NEWS
Search

ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

122

ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන මිලිටරි ක්‍රියමාර්ග සීමා කිරීමට එරට සෙනෙට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අදාළ යෝජනාවට විරුද්ධව ඡන්ද 52ක් සහ ඊට පක්ෂව ඡන්ද 47ක් හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *