Latest Articles
Search

නිතරම උණුවතුර පානය කලොත් මෙන්න මේවා වෙන්න පුළුවන්

802

ඔබත් නිතරම උණුවතුර බොන කෙනෙක්ද? ඔබ උණු වතුර බොන එකෙන් මෙතරම් වාසි ඔබට ලැබෙන බව දැනගෙන හිටියද. ඔබ උණුවතුර බොන්නේ නැති කෙනෙක්නම් මේ ලිපිය ලියවා උණු වතුර බිමේ වාසි ගැන සිතා බලා ඔබත් නිතර උණුවතුර බිමට හුරුවෙන්න. දැන් අපි බලමු මොනවද මේ උණුවතුර මෙන් අපිට ලැබෙන වාසි කියලා.

Advertisement

 

Advertisement

01.බර අඩු කරගැනීම

Advertisement

සෑම උදැසනකම ලෙමන් කැබැල්ලක් එක්කරන ලද උණු වතුර වීදුරුවක් පානය කිරීම බර අඩු කරගැනීමට කදිම විසදුමක්. අපේ ශරීරයේ ඇති මේදය කඩා දැමීමට උණු වතුර වලට හැකියාව තියෙනවා.

Advertisement

 

Advertisement

02.ඔසප් වේදනවා අඩුකරගැනීම

Advertisement

උදරයේ ඇති මාශ පේශීන් වලට සහනයක් ලබාදීමේ හැකියාව උණු වතුර වලට තියෙනවා.මේ නිසා ඔසප් වේදනාව සමනය කරගන්න උණු වතුර පානය උපකාරී වෙනවා.

Advertisement

 

Advertisement

03.සිරුරේ ඇති විෂ ඉවත් කිරීමට

Advertisement

උණුවතුර පානය කිරීමෙන් සිරුර තුල ඇති උෂ්ණත්ව වැඩි වෙනවා.මෙමගින් අධික ලෙස දහදිය පිට වීමට පටන් ගන්නා නිසා දහදිය හරහා සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය පිටවෙනවා.

Advertisement

 

Advertisement

04.අකලට වයස්ගත වීම නතර වීම.

Advertisement

අකලට වයස්ගත වීම සිදුවන්නේ සිරුරේ ඇති විස ද්‍රව්‍ය නිසයි. මේවා ඉවත්කිරීම මගින් අකලට වයස්ගතවීම වලක්වා ගන්න උණු වතුර පානය කිරීමෙන් පුළුවන් වෙනවා.හමේ නම්යත්වය වැඩි කරන සෛල නැවත සැකසීමේ හැකියාව ඇති නිසා උණු වතුර පානය කිරීම මගින් ඔබේ සමේ සුමුදු බවත් වැඩි වෙනවා.

Advertisement

 

Advertisement

05.කුරුලෑ ඉවත් කිරීමට

Advertisement

සිරුර ඇතුලතින් පිරිසිදු කිරීමේ හැකියාව උණු වතුර වලට ඇති නිසා කුරුලෑ තත්වයන් සියල්ල නැති කරන්න උණු වතුර වලට පුළුවන් වෙනවා.

Advertisement

 

Advertisement

06.මහත කොන්ඩයකට

Advertisement

කෙස් වල අග්ගිස්ස ශක්තිමත් කර දිගු සිනිදු සහ පෘෂ්ටිමත් කෙස් කලබක් ලබාදෙන්න උණුවතුර වලට පුළුවන්.

Advertisement

 

Advertisement

07.දිගු කෙස් කලබකට

Advertisement

ඔබේ හිස කෙස් වැඩිම වේගවත් කරන්න උණු වතුර වලට පුළුවන්

Advertisement

 

Advertisement

08.හිස්හොරි වලක්වා ගැනීමට

Advertisement

උණුවතුර පානය කිරීම මගින් හිස් කබලේ වියලි බව අඩුකර හිස්සොරි ඇතිවීම වලක්වා ගන්න පුළුවන්

Advertisement

 

Advertisement

09.ස්නායු පද්ධතිය නිරෝගී කිරීමට

Advertisement

සිරුර තුල ලේ ගමනාගමනය වර්ධනය කරමින් ස්නායු පද්ධතිය නිරෝගී කරන්න උණුවතුර වලට පුළුවන්.

Advertisement

 

Advertisement

10.ආහාර ජිරණයට

Advertisement

බඩවැල් තුල ඇති මේදය දියකර ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රියාකාරී කරවනවා.

Advertisement

 

Advertisement

11.බහිශ්‍රාවිය පහසු කිරීමට

Advertisement

බඩවැල් තුල ඇති ආහාර ඉවත් කර මලබද්දය වැනි සංකූලතා අඩු උල කරමින් බහිශ්‍රවිය කටයුතු පහසු කරනවා.

Advertisement

 

Advertisement

12.දිගු කෙස් කලබකට

Advertisement

ඔබේ හිස කෙස් වැඩිම වේගවත් කරන්න උණු වතුර වලට පුළුවන්.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *