ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, අද (26) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 යි සත 85 ක් ලෙස සටහන් වුණි.
අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 65 යි සත 63 ක් ලෙසය.

May 21, 2026
සුමිත්‍රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...