මතකද කාලයක් සමාජමාධ්‍ය කැළඹූ ඒ සරාගිනිය කෞෂි, ඇය උතුම් මව්පදවිය ලබයි..

571
ඔබ මුහුණුපොතේ නිතර දෙවේලේ ඉන්න කෙනෙක් නම්, කෞෂි පෙරේරා කියන නම ඔබට නුහුරු නුපුරුදු නමක් වෙන්න බැහැ.

මොකද ඇය සමාජමාධ්‍යවල ඒ තරම්ම ජනප්‍රියයි.

අඩනිරුවත් වගේම අතිශය සරාගී ඡායාරූප රැසකින්ම බුකියේ ආන්දෝලනයට ලක්වුණු කෞෂි, ගැන මේ කියන්නේ නම් ආදරණීය කතාවක්.

ඔන්න ඉතින් හැම කාන්තාවක්ම පෙරුම් පුරන කිරි සිහිනය සැබෑවක් කරන්න ඔන්න ඇයට පුළුවන් වෙලා.

කෞෂි ඇය මව්පදවිය ලබාගත් ඒ සුබ ආරංචිය ගැන ඇයගේ රසිකයින්ට දැකගන්න සමාජමාධ්‍යවලට ඡායාරූප එක්කරලා තිබුණා. බලන්නකෝ මොන තරම් ආදරණීයද කියලා. 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *