පාරෙන් හමු වූ ගිනිඅවිය

174

දෙහිවල මාර්ගයක් අසල පිස්තෝලයක්  දමා ගොස් තිබියදී හමූවී ඇතැයි පොලීසිය පවසයි.

අසල ඇති විහාරස්ථානයකට ආ පුද්ගලයකු මෙම සැකකටයුතු  පාර්සලයක් දැක  විහාරාධීපති හිමි වහන්සේ දැනුවත්කර දෙහිවල පොලීසිය වෙත දනුවා ඇත

පොලිස් නිලධාරීන් පැමිණ මල්ල පරීක්ෂාකර බලා එහි පිස්තෝලය ඇති බවට තහවුරු කර ගල්කිස්ස පොලිස් සොකෝ අංශය කැදවා පරීක්ෂණ ආරම්භ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *