BREAKING NEWS
Search

නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

105

හලාවත කුරුණෑගල මාර්ගයේ ඉහළ කොස්වත්ත ප්‍රදේශයේදී හලාවත දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කළ ළමුන් දෙදෙනෙකුගේ ගැටී සිදු වූ අනතුරෙන් එක් දරුවෙකු මියගොස් තිබේ.

ඊයේ (01) දහවල් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනෙක් දරුවා හලාවත රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියි.

මියගොස් ඇත්තේ අවුරුදු 13 ක් වූ හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුව සිටි දරුවෙකි.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *