BREAKING NEWS
Search

දුම්රියේ යද්දී සිරි නරඹන්නේ බලාගෙනයි.. විදෙස් කතකට නොසිතූ ඇබැද්දියක්..

123
මේ කියන්න යන්නේ මෙරට සංචාරයට පැමිණි විදෙස් කාන්තාවක් ගැන ඇසෙන විශේෂ ආරංචියක්. ඇය ප්‍රංශයේ සිට මෙරටට පැමිණි තැනැත්තියක් බවයි දැනගන්න ලැබෙන්නේ.

බදුල්ල සිට මහනුවර දක්වා ධාවය වූ දුම්රියක් අඹේවෙල දුම්රිය ස්ථානය පසුකරත්ම දුම්රියේ කවුළුවකින් හිස පිටතට දමා සිරිනරඹමින් ගිය ප්‍රංශ ජාතික කාන්තාවකගේ හිස දුම්රිය ස්ථානයේ උපකරණයක ගැටී අනතුරකට ලක් වීමෙන් ඇය දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ අඹේවෙල දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු දුම්රිය සේවකයෝ අනතුරට පත් කාන්තාව 1990 සුවසැරිය ගිලන් රථය ගෙන්වාගෙන මෙම විදේශීය කාන්තවට උපකාර කර ඇති බවටයි දැනගන්නට ලැබෙන්නේ..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *