මේ පවුල් රැසකගේ බැංකු ගිණුම්වලට හෙට ලැබෙන්න යන ප්‍රතිලාභයක් ගැන ඇහෙන කතාවක්..
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාල ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට (28) දින එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර තිබෙනවා.




















