BREAKING NEWS
Search

පවුල් ආරවුල, ත්‍රීවීල් එක ඇතුළේ මරණයේ ගින්නක් වුණු හැටි.. දරුවෙකුගේ ලෝකයම අළු වී ගිය අවාසනාවන්ත කතාව..

436

පුංචි පවුල් ආරවුලකට, තමන්ගේම දරුවන්ගේ අම්මාට පෙට්‍රල් ගසා ගිනි තියන්න තරම් තාත්තා කෙනෙක් රුදුරු වෙන්නේ කොහොමද?

වෙනදා වගේම අම්මා එක්ක ඉස්කෝලේ යන්න ත්‍රීවීල් එකට නැගුණ 14 හැවිරිදි ඒ අහිංසක දරුවාට, තම ඇස් ඉදිරිපිටම අම්මා ගිනිගෙන විලාප තියනවා දකින්නට සිදුවීම මොනතරම් දෛවෝපගත ඉරණමක්ද?

ගින්නෙන් බේරෙන්න පුතා ත්‍රීවීල් එකෙන් පැනලා පණ බයට දුවද්දී, ඒ අසරණ මව මරණයේ ගිනි ජාලාව මැද දැවෙමින් සිටියා.

අද ඒ දරුවාගේ ලෝකයම අළු වී හමාරයි.

සැකකාර සැමියා පොලිසියට භාර වුවද, ඒ දරුවාගේ හිතේ පත්තුවුණු ගින්න කවදා නම් නිවී යයිද?



Leave a Reply

Your email address will not be published. Required fields are marked *