BREAKING NEWS
Search

එගොඩ උයන රථවාහන අංශයේ ස්ථානාධිපති සහ උප පොලිස් පරීක්ෂකවරයාට මරු කැදවූ බිහිසුණු අනතුර

621

මොරොන්තුඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එගොඩ උයන පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති,  උප පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (26) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

පාපැදියක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *