BREAKING NEWS
Search

රන් මිලෙහි අඩුවීමක්.. ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..

320
මේ කියන්න යන්නේ රන් මිල ගැන අද ඇසෙන විශේෂ ආරංචියක්..


ඉතිහාසයේ පළමු වතාවට 4,800යේ සීමාව ඉක්මවා ගිය ලෝක වෙළෙඳපොළේ රන් මිල අද උදෑසන (22) වනවිට 4,790 දක්වා සුළු පහළ යාමක් පෙන්නුම් කළා.

මේ අතර කොළඹ හෙට්ටිවීථියේ රන් අලෙවිකරුවන් සඳහන් කළේ, දේශීය වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල ඊයේ රුපියල් 385,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 356,125ක් ලෙස සටහන් වූ බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *