රටපුරා ෆාමසි 2500 වැසෙයි ?

339

සුදුසුකම්ලත් ඖෂධවේදියකු පූර්ණ කාලීනව සේවයේ යෙදවීමට අසමත් රටපුරා පිහිටි ඔසු අලෙවි සල් 2500කට අධික ප්‍රමාණයක් වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇත.

ඔසු අලෙවි සල විවෘතව තබන මුළු කාලය පුරාම සුදුසුකම්ලත් ඖෂධවේදියකු එහි සේවයේ නිරත විය යුතු යන කොන්දේසිය මේ වසරේ සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇති අතර එම සුදුසුකම් සපුරාලිය නොහැකි ඔසු අලෙවි සල්වලට 2026 වසර සඳහා බලපත්‍රය අලුත් නොකිරීමට තීන්දුවක් ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *