පාසල් යන පොඩ්ඩන්ට සතුටු හිතෙන ආරංචියක්.. පාසල් නැවත ආරම්භ කරන දවස මෙන්න..

6793
මේ ආරංචිය පාසල් යන පොඩ්ඩන්ට.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අද ඊයේ දිනයෙන් අවසන් වුනා.

ඒ, අනුව පළමු වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ ලබන 21 වැනිදායි.

මේ අතර ආපද‍ා තත්ත්වය හේතුවෙන් නොපැවැත් වූ උසස් පෙළ විභාගයේ විෂයන් ලබන 12 වනදා සිට 20 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086 කදී පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *