BREAKING NEWS
Search

දහස් ගණන් රෝගී ජීවිත සුවපත් කළ මිගිහින් වත්ත වෙද පරපුරේ පුංචි වෙද නෝනා ජීවිතයෙන් සමුගනී..

782

කවුද මේ තරුණිය, ඇයගේ වියෝව ගැන මේ වෙනකොට සමාජමාධ්‍ය පිටු අතරේ බොහෝ දෙනා කතා වෙනවා.

ඇය ගැන මේ තරම් කතා වෙන්නේ පාරම්පරික වෙදකමින් ඇය සමාජයට ඉටුකළ සේවාව නිසා කියලා කියන්න පුළුවන්..

“මිගිහින් වත්ත වෙද පරපුරේ” මේ ගැන ඔබත් අසා ඇති.. වසර 100 ට ආසන්නව ආයු වලදා මිගිහින් වත්තේ වෙදමහතා ජිවිතයෙක් සමුගත් පසු ඔහුගේ වෙද පරපුරේ මීළඟ පුරුක වෙන්නේ මිනිබිරියයි.

ඇය නමින් ඩී. වී. සඳුනි නිසංසලා. ලංකාවෙි නන්දෙසින් සර්ප දශ්ඨනය නිසා බෙිත් ලබාගැනිමට මිනිස්සු ආපු මිනිස්සුන් වෙනුවෙන් මිගිහින් වත්ත වෙද මහත්තයා වගේම සඳුනිත් උපකාර කළේ නියමිත මිලක් තැගි බෝගත් බලාපොරොත්තුවක් නැතුව තමා සීයා ගිය අඩිපාරේම යමින්..

දහස් ගනන් රෝගීන්ව මාරයාගෙන් බේරූ ඇය රෝගී තත්වයකට ප්‍රතිකාර ලබන අතරතුර නොසිතූ මොහොතක ජීවිතයෙන් සමු අරන්. ඉතින් දහස් ගණන් රෝගී ජීවිත සුවපත් කල ඇයට අපිත් නිවන්සුව පතමු..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *